languages languagesicone
site loader
site loader

ගී මංසල අපේ වෙබ් අඩවියේ ඇති දේ

අපගේ වෙබ් අඩවිය තුලින් ඔබට

  1. ගීත වලට සවන් දෙන්න පුළුවන්
  2. ගීත වල පද මාලා බලන්නත් පුළුවන්.
  3. Search නැමැති අංගයෙන් ඔබ කැමතිම ගීතය සිංහල හෝ ඉංශ්‍රිසි භාෂාවෙන් ටයිප් කර සොයන්න පුළුවන්.
  4. ඔබ කැමති සිංදු කිහිපයක් පිළිවෙලින් සකස් කර අහන්න පුළුවන්. Add to playlist ඒ සදහා භාවිතා කරන්න.
  5. එම Playlist එක නැවත අහන්න කැමති නම් එය save කරගන්න පුළුවන් (මේ සදහා ඔබ ලියාපදිංචි වෙන්න අවශ්‍යයි)
  6. අපගේ සියලුම ගීත අහන්න All Tracks කියන ස්ථානයේ click කරන්න
  7. සියලුම ගායකයන් බලන්න All Artists කියන ස්ථානයේ click කරන්න.
  8. ප්‍රසිද්ධ සිංදු අහන්න Top Tracks කියන ස්ථානයේ click කරන්න.
  9. ඔබට Whatsapp ඇතිනම් අප සමග chat කිරීමට QR code එක scan කරන්න හෝ link එක click කරන්න