languages languagesicone
site loader
site loader
Song image

අහස පොළව

By - සුනිල් එදිරිසිංහ

Total Downloads : 2
Total Views : 96

Lyrics
අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්, නැහැනෙ තනිකමක් //

කණක මිණක තරුවක රුව නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා ඔබෙ සෙනෙහස ලබන තුරා

අහස පොළව ….

විලක දොලක සුව නොලදිමි ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ ඔබ මා ලඟ සිටින තුරා
අහස පොළව ….
Ahasa Polawa Wata Pitawa Harima Histhanak Lyrics – Sunil Edirisinghe

More

Similar Tracks

මා ඉතින් යන්න

සුනිල් එදිරිසිංහ

ආදර මල් වල

කසුන් කල්හාර

සෙවනැළි වාගේ

ක්ලැරන්ස් විජේවර්ධන

මේ වහින්නේ

දීපිකා ප්‍රියදර්ශනී

කළා වැව හිදෙනවා

අමරසිරි පීරිස්

රතු රෝස මල් යායේ

අමරසිරි පීරිස්

ආයුබෝවන් පෙම්බරාණෙනි

දීපිකා ප්‍රියදර්ශනී

මේ කදුළු බිංදුව

සුනිල් එදිරිසිංහ

මල්ලියේ නරක

සුනිල් එදිරිසිංහ

error: Content is protected !!