
ඔරුවක පාවෙන
By - මිල්ටන් මල්ලවාරච්චි
Oruwaka Pavena Lyrics
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ, තොටියෙකි මා මේ සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
පායා එන්න සඳේ මට දී ආලෝකේ, පාළු වෙලා මගේ ලෝකේ ඕ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ, පාළු වෙලා මගේ ලෝකේ ඕ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ
මගේ අදුර මකා දී ඇගෙ ඇසුර ලබා දී, සනසන්න හිතේ දුක පහ කරලා
ඔරුවක පාවෙන…//
මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ, කවුද කියා නැත දන්නේ කොයි
කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ, කවුද කියා නැත දන්නේ කොයි
කවුද කියා නැත දන්නේ
බත රසට උයාලා, කොලපතට බෙදාලා, ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
ඔරුවක පාවෙන…//
Similar Tracks
මහද ඇදුනු රුව
දයාන් විතාරණ
සිහිනෙන් ඔබ මට
මිල්ටන් මල්ලවාරච්චි
ලේනෝ
මිල්ටන් මල්ලවාරච්චි
ප්‍රේමයට නිම්හිම් නැති
දීපිකා ප්‍රියදර්ශනී
මේ ප්‍රේමය
දීපිකා ප්‍රියදර්ශනී
පුංචි සිනා කොයිදෝ
මිල්ටන් මල්ලවාරච්චි
නාඩන් රෑ
මිල්ටන් මල්ලවාරච්චි
මතු පෙම් පුරනා
Bachi Susan
රෑ අදුරේ
ආත්මා ලියනගේ
හුදකලාවූ පෙම්වතාණෙනි
දීපිකා ප්‍රියදර්ශනී
නිමේශයක් දෙන්න
6th Lane
ගගුලේ බිදෙන හීන
දීපිකා ප්‍රියදර්ශනී