languages languagesicone
site loader
site loader
Song image

රුවක් ඇදෙනවා

By - ගුණදාස කපුගේ

Total Downloads : 0
Total Views : 83

Lyrics
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා
..
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ //
නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා …..
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා එනවා //
අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා
රුවක් ඇදෙනවා …..
Ruwak Adenawa Kaudo Enawa Lyrics – Gunadasa Kapuge

More

Similar Tracks

හද මල් පුරා

දීපිකා ප්‍රියදර්ශනී

පිපුණු මල් දෙකක්

මිල්ටන් මල්ලවාරච්චි

සුළගේ පාවී

මිල්ටන් මල්ලවාරච්චි

සමනළ රෑනයි

දීපිකා ප්‍රියදර්ශනී

ඉර හද පායන

ඩබ්. ඩී. අමරදේව

මං ආදරෙයේ

දීපිකා ප්‍රියදර්ශනී

රෑ අදුරේ

ආත්මා ලියනගේ

රන් දහඩිය

ඩබ්. ඩී. අමරදේව

ඇගේය ඔබ දැන්

දීපිකා ප්‍රියදර්ශනී

සිත ඔබ පාමුල

දීපිකා ප්‍රියදර්ශනී

මේ තනි යහනේ

දීපිකා ප්‍රියදර්ශනී

මුළු ලොව මගෙන්

සනත් නන්දසිරි

error: Content is protected !!