

By - මිල්ටන් මල්ලවාරච්චි
Kese Kiyannada Oba Ma Ath hara lyrics
කෙසේ කියන්නද, ඔබ මා අත හැර
ඉවත ගියා කියලා, මගේ මුවින් මම
ලොවට කියා ඇත, ඔබ ගුණවත් කියලා
කිසිවකු කිසිවිට, අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා, ලොව මට එරෙහිව
දොස් පවරනු ඇත, මා වැරදිය කියලා
කෙසේ කියන්නද…/
සෙනෙහස බිදුනද මේ අවමානෙන්, ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත් හලමියි පවසමි, ලොවටම ඇසෙන නිසා
කෙසේ කියන්නද…/

