නිහඬ කල්පනා

Lyrics

නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි , කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි…
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි , අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි…

ඉවත පා වෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් , වෙන අයෙක් කෙරේ බැදුනෙදෝ ඔයා ආදරෙන්…
සිහිනයක් ලෙසින් බොද වෙලා නොයන් මා සිතින් , හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්…

නිහඬ කල්පනා …..
අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසි දිනේ , ඔබෙ සිතේ සමා දෙනු මැනේ ලදේ පා සෙනේ…
හදවතින් බිදී වේදනා සුසුම් පා උනේ , නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා උනේ.
නිහඬ කල්පනා …..

Nihada Kalpana lowaka thaniwela නිහඩ කල්පනා – Edward Jayakody, Lyrics – Hemasiri Halpita, Music – Sunil Dharmasena

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks