අශෝක මාලා මමයි ස්වාමිනී

Lyrics

I must get the answer
And will not live any longer
Unless I get my gipsy girl

අශෝක මාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙනමුත්
මා චණ්ඩාලියකී මා චණ්ඩාලියකී //

නොලැබෙන ලොවකට හඬා ඵලක් නෑ
එපා රජුණි මට රාජ සුවේ
නොලැබෙන ලොවකට හඬා ඵලක් නෑ
එපා රජුණි මට රාජ සුවේ
තල් අතු මැදුරයි මේ වන අරණයි
අපට අගෙයි අපෙ හීන කුලේ

අශෝක මාලා මමයි ස්වාමිනී…..

I am just a gipsy girl
So please leave me alone sir
We can have no connection
‘Cause I’m a poor gipsy girl //

රජ කුල පෙළපත එයින් කමක් නෑ
එන්න එපා අතු පැලට මගේ
රජ කුල පෙළපත එයින් කමක් නෑ
එන්න එපා අතු පැලට මගේ
ඈතින් දිලෙනා සඳට වඩා මට
ළඟ ඉන්නා ඝණ දුරයි අගේ

අශෝක මාලා මමයි ස්වාමිනී…..//

I am just a gipsy girl…..///

I said, we can have no connection
I am just a gipsy girl
So please leave me alone sir
We can have no connection
‘Cause I’m a poor gipsy girl

I am just a gipsy girl…..///

Ashoka mala mamai swamini- Chandralekha Perera

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks