දුක හාදුදෙන රැයේ

Lyrics

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා //

ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ
දුක හාදු දෙන රැයේ ….

නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ …. //

Duka dhuka Hadu Dena Raye Lyrics – Gunadasa Kapuge

More from Admin

Featured on

2 Comments

Your email address will not be published. Required fields are marked *

  1. “යෞවනේ අකට විය, විරහී හද ගිලන් වෙලා” ලෙස නිවැරදි විය යුතුයි.

Enable Notifications OK No thanks