එක යායට

Lyrics

එක යායට මල් පීදුණු බිම් තීරේ පාර දිගේ කනින් කනට කොඳුර, කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //
..
රාස්සිගේ අව්ව වැටී දඹ රන් වූ ඔබ කෙහෙරැළි //
සුළං සමඟ පොර බැදුවා ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට

එක යායට මල් පීදුණු ….

ගොපලු කොලුගෙ බට නලාව සංගීතය මවන අතර //

දොලේ දියෙන් පා දෙව්වා, ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට
එක යායට මල් පීදුණු …. //
කොඳුර, කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ ///

Eka Yayata Mal Pidunu – Sanath Nandasiri

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks