හදවත මාගේ

Lyrics

හදවත මාගේ තටු සලා සනහස මෝරා පියඹලා ඔබෙ මදහස දැකුමට සිත්වෙලා නුපුරැදු ලෙස මා මත් කළා
හදවත මාගේ තටු සලා සනහස මෝරා පියඹලා ඔබෙ මදහස දැකුමට සිත්වෙලා නුපුරැදු ලෙස මා මත් කළා
හදවත මාගේ තටු සලා
පෙරදින නොදුටුව ඔබෙ මුහුණේ හසරැලි මල් කුමටද පිපුණේ
මගෙ සිත රන්දා හමු වුන හින්දා
පෙමින් වෙලී පෙමින් වෙලී
පෙමින් වෙලී පෙමින් වෙලී
හදවත මාගේ තටු සලා …..
හදවත මාගේ තටු සලා
*චන්දන සිසිලස මට දැණුනා අන්ජන නෙත් සගලෙහි රැදුණා *
වරම කොහෙන්දෝ ඔබ කවුරැන්දෝ
*සමන්මලී සමන්මලී *
සමන්මලී සමන්මලී
හදවත මාගේ තටු සලා …..
හදවත මාගේ තටු සලා

Hadawatha hadavatha heart Mage Thatu Sala Sanahasa Mora Piyabala Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks