කළා වැව හිදෙනවා

Lyrics

කලා වැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා ආයෙමත් හැදෙනවා //

හිඳුන වැව් පතුලේ කටු කොහොලු පෙනෙනවා
රිදුන හිත් මඬලේ සෝ සුසුම් දැවෙනවා

කලා වැව හිඳෙනවා…..

පිරුනු වැව් ජලයේ සුදු නෙළුම් සරනවා
හැදුන හිත් මඬලේ පෙම් සුවඳ දැනෙනවා

කලා වැව හිඳෙනවා…..//

kala wewa wawa hidenawa – Amarasiri Peiris

More from elon

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks