මේ කදුළු බිංදුව

Lyrics

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි, එය ඔබේමයි, එය ඔබේමයි //

ඇඳ වියන ලඟ අඩ සඳින් දිදුලන මළ තාරකාවක සිහිල කැටිවුන //
මේ… කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

හඞන්නට කිසිදා නොදැන සිටි මට මළ පොත කියාදී නොකියාම ගිය //
මේ… කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි … //

Me Kadulu Binduwa Mage Novei Eya Obemai Lyrics – Sunil Edirisinghe

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks