මේ මල් යායේ

Lyrics

මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ළංවෙලා.. රෑ තරු වාගේ නිවුණා මැළවීලා මා දෑසේ දී වේදනා.. //
….

මා දෑතේ වෙලිලා එදා රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ චායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දෑලේ දුක සෑදුවා

මේ මල් යායේ

සෝ ගීතේ සවනේ යාවී මා ලොකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ ඒ මායා මීදුම් සේ දුර ඇදුනා
මේ මල් යායේ

Me Mal Yaye Ma Ha – Edward Jayakody

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks