පාරාදීසේ

Lyrics

මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා
පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා

වේදනාව කී ඇගේ සෙනේ මා පැතූව ලෝකයේ
වාසනාව පාවුනේ කොහේ මට වේදනා තිළිනේ පුදා
හසරැල් සලා ඈ මිදීල යාවි මා දමා

ජීවිතේ පුරා ඔබේ සෙනේ ලැබේවිදෝ ළඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ළඳේ සෙනෙහේ පුදා
සසරේ පුරා පැතුමන් දරා ඈ මෙමාව ඒවිදෝ සොයා

මා දෑසේ ආදරේ හැඟුම්…..

paradise -Athula Adikari

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks