පෙම්බර කුමරාණ

Lyrics

පෙම්බර කුමරාන නුඹ නැති සඳපාන //
මා රිදවයි සිත තනිවෙයි වත මැලවේවී

කල්පය ගතවේවි පෙම්සිල වියැකේ වී //
යෞවනයට, රොන් පූදින පිනිමල් වැස්සේ සංකාවට, කවුළු හරින, සුසුමද පවනේ
ගත දැවටෙන්නේ සිත බිය වෙන්නේ

පෙම්බර කුමරාන …..

ගං දිය නොසැලේවී කෙවිලිය නොගයාවී //
තුන්හිත ළඟ, මන්දාරම, අඳුර ගලන්නේ රෑ සඳ දිය, කැකුළු හඳින්, කොහොමද ඉන්නේ
ඔබ නැති යාමේ රෑ තනි යාමේ

පෙම්බර කුමරාන …..

Pembara kumarana nuba nathi sandapana – deepika priyadarshani – dipika

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks