පූජනීයයි ආදරේ

Lyrics

රතු රෝස මල් යායක් පිපීලා
අද දිනය උදා වීලා
ආදර සිත් සතුටින් පිරීලා
සෙනෙහස පවසනවා

පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ //

ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම් //
පුර හඳේ ඔබෙ රුව සතපන්නම්
මගේ සෙනෙහස ඔබට පුදන්නම් //

පූජනීයයි ආදරේ…..//

හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම් //
ලොවට රහසේ ලන්වී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම් //

පූජනීයයි ආදරේ…..//

Pujaniyai pujani pujanee yayi poojaniyayi poojaneeyai adare – Roshan Fernando

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks