රුවක් ඇදෙනවා

Lyrics

රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා
..
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ //
නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා …..
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා එනවා //
අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා
රුවක් ඇදෙනවා …..

Ruwak ruvak Adenawa Kaudo Enawa Lyrics – Gunadasa Kapuge

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks