අහිංසකාවි Live in Concert on 02.08.2024 at Rathnapura

අහිංසකාවි

අගෝස්තු 02 වෙනිදාට දිමංක වෙල්ලාලගේ (Dimanka Wellagama) සමග ගී අහන්න. පුලුවන් හැමෝම එන්න රත්නපුරට, කැමති ඕනම සිංදුවක් ඉඳගෙන අහන්න. මෙය අගෝස්තු 02 වෙනිදා, සවස 06.00 ට, රත්නපුර නව නගර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


Date – 2nd of August 2024
Time – 06.00 PM
Venue – Rathnapura New town library Auditorium

Online Tickets
පහත ස්ථාන තුළින්ද ප්‍රවේශපත්‍ර ලබා ගත හැක.
CIB – රත්නපුර
ශ්‍රියානි Dress point – රත්නපුර
KEELS – රත්නපුර
CARGILSS FOODCITY – රත්නපුර
තක්ෂිලා උසස් අධ්‍යාපන ආයතනය – රත්නපුර