2024 අගෝස්තු 16 වන දින බෙන්තොට පැවැත්වෙන වක්කඩේ සංගීත සංදර්ශනය

Benthota-Warahena-Beach

බෙන්තොට වරාහේන වෙරළතීරයෙදී 2024 අගෝස්තු 16 වන දින සවස 7 සිට සංගීතමය අත්දැකීමක් විදගන්න. ඔබ සැමට ආරාධනා!
එදාට Nadeemal Perera, Hana Shafa, Wasthi Productions “වස්ති”, RAMIYA , Kaizer Kaiz, Chanuka Mora, Dinesh Gamage සහ Dilo සමගින් YAKA CREW MUSIC BAND එක සමග සංගීත ආශ්වාදය අත්විදින්න.

16th AUGUST 2024
7.00pm ONWARDS in Warahena Beach (BENTHOTA)
Nadeemal Perera / Hana Shafa / Wasthi Productions “වස්ති” / RAMIYA / Kaizer Kaiz / Chanuka Mora / Dinesh Gamage / Dilo
MUSIC – Yaka Crew
BENTOTA , Warahena BEACH
CONTACT- 071 775 0066 / 074 079 3551
Tikets
VIP – 5000 LKR
GENERAL – 2000 LKR