Galle on Fire Live in Concert on 15th September, 2024

Galle on Fire Live in Concert

විද්‍යාලෝක විද්‍යාලය, 2003 මරූන්ස් ඩුඩ්ස් 🇱🇻 විසින් ඉමහත් ගෞරවයෙන් ඉදිරිපත් කරන Galle on Fire සජීවී ප්‍රසංගය ඔබ නොසිතු රාත්‍රියක් කරගන්න.
එදාට ඔබ වෙනුවෙන් එන්නේ
🔉 වස්ති ප්‍රොඩක්ෂන්ස් “වස්ති”
🔉 චාමර වීරසිංහ
🔉 ශිහාන් මිහිරංග
🔉 කාංචනා අනුරාධි
🔉 මිහිඳු අරියරත්න යන අයයි.

🎸 සංගීතය : සරිත සහ සුරිත සමඟ NEWS
📅 සැප්තැම්බර් 15 වන ඉරිදා
සවස 7.00 ට
📍 ගාල්ල – සමනල ක්‍රීඩාංගනය

🎫 ප්‍රවේශපත් :
🔺𝗦𝘁𝗮𝗻𝗱𝗶𝗻𝗴 : 𝟮,𝟬𝟬𝟬 𝗟𝗞𝗥
🔺𝗩𝗜𝗣 𝗦𝗲𝗮𝘁𝗶𝗻𝗴 : 𝟰,𝟬𝟬𝟬 𝗟𝗞𝗥
Online Tickets

Call For More Details :
076 940 7229 / 072 458 9805 / 077 731 7409

An Event By ITronics

#Wasthi #Musical_Show #Galle