2024.08.17 රැල්ලක් නොව කැරැල්ලක් 02 | රාජාංගනය

rajanganaya-rallak-02

ඔන්න All Write අපි එනවා ලස්සන Concert එකක් අරගෙන අගෝස්තු 17 රාජාංගනය සහ ඒ අවට ඉන්න යාලුවො හැමෝම එන්න විනෝද වෙන්න.

ස්ථානය : ශ්‍රී රාහුල විද්‍යාල ක්‍රීඩාංගනය, රාජාංගනය.
දිනය සහ වේලාව : 2024 අගෝස්තු 17 රාත්‍රී 8

•ශලින්ද ෆනැන්ඩෝ
•බොබී මාල්
•ශෙහාන් හර්ශ
•ශේනු කල්ප
•පාලි භාග්‍රා
•මිහිලි පෙශිලා
ඇතුලු ගී තරු රැසක් සමග
අපි හමු වෙමු අගෝස්තු 17 රාත්‍රී 8 සිට ඔන්න අමතක කරන්න එපා

Contact
077-2191657 | 076-0954344