Ada Heta Oba Ma

අද හෙට ඔබ මා 

Lyrics of Ada Heta Oba Ma

අද හෙට ඔබ මා 
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින් මට අසුනා

ඔබ රවටා නැත ඔබ හඩවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැගෙයි

අද හෙට ඔබ මා 
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින්ම මට අසුනා

යොමුවී වෙනතක ඔබ තනි වූ දින
තනියට සිටියේ මා පමණකි ලග
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැදිලා

අද හෙට ඔබ මා 
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින්ම මට අසුනා

Ada Heta Oba Ma – Milton Mallawarachchi

More from aveterone