Duwillen Thilaka Thiyanna

දූවිල්ලෙන් තිලක තියන්න | Duwillen Thilaka Thiyanna | Song & Lyrics

Lyrics of Duvillen Thilaka Thiyanna

දූවිල්ලෙන් තිලක තියන්න
දූවිල්ලෙන් තිලක තියන්න
උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න
කිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුව
මගෙ නළලත තිලක තියන්න
තිලක තියන්න

ප්‍රිය සාද තෙපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොර
මල් පෙති සීතල නෑ දෙපයට පෑගුන ගින්දර
කිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අප
ඔටුන්න අප ලද ඔටුන්න මා ලද

ගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකර
ඒ උල්පත ළඟ දණ නමන්න
මට ඇති අවසර අප කාට ගයන්නද මේ ගී
අපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිස
මගෙ ලොව අයිති ඔබට මිස

Duvillen Thilaka Thiyanna – Ajith Bandara

More from aveterone