Ma Dase Adare

මා දෑසේ ආදරේ | Ma Dase Adare | Song & Lyrics

Lyrics of Ma Dase Adare

මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාලුවේ ඈ ගියා
පාරාදීසේ මා දමා
පාලුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා

වේදනාව කී ඇගේ සෙනේ
මා පැතූව ලෝකයේ
වාසනාව පාවුනේ කොහේ
මට වේදනා තිළිනේ පුදා
හසරැල් සලා
ඈ මිදීල යාවි මා දමා

ජීවිතේ පුරා ඔබේ සෙනේ
ලැබේවිදෝ ළඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ළඳේ
සෙනෙහේ පුදා
සසරේ පුරා
පැතුමන් දරා
ඈ මෙමාව ඒවිදෝ සොයා

මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාලුවේ ඈ ගියා
පාරාදීසේ මා දමා
පාලුවේ ඈ ගියා
පාලුවේ ඈ ගියා

Ma Dase Adare – Athula Adikari  adhikari

More from aveterone