Lyrics of Pinna Pipunu
පින්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල්කැලේ
අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ
පින්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල්කැලේ
අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ
බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ
බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ
ඉස්කෝලෙන් කට්ටි පැන්න දා
දම් පාට උනා.. වේවැල් පාරේ
පින්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල්කැලේ
අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ
කන්ද කපා හෙලූ වෙලේ බැද්ද ගියා පිට පාරේ
කන්ද කපා හෙලූ වෙලේ බැද්ද ගියා පිට පාරේ
යාළු මිතුරු කතා ගොළුවෙලා
දැන් පාළු වෙලා.. ඒ ගම්මානේ
පින්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල්කැලේ
අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ
පින්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල්කැලේ
අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ
Pinna Pipunu English Lyrics
Pinna pipunu landa dige
Irata mukulu paana malkale
Api ranchu gehi yamu wage punchi sandiye
Badda pura dan vaare ranchu gehunu daga kaale
Iskolen katti panna daa
Dam paata una vevel paare
Kanda kapa helu vele badda giya pita paare
Yalu mithuru katha goluwelaa
Dan paalu velaa ee gammaane
Artist: T.M. Jayarathne (T M ජයරත්න) jayarathna


Comment