Lyrics Of Sande Ennam
සදේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සදේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සදේ එන්නම් ඔබේ ලෙනටා
මගේ සෝ තාප සංකාවෝ
නිවාලා දෙන්න මා සමිදේ
මගේ සෝ තාප සංකාවෝ
නිවාලා දෙන්න මා සමිදේ
පුෂ්පයන් මාරුතේ පිපිලා
මැරී යයි කා හටත් නොකියා
මැරී යයි කා හටත් නොකියා
සදේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සදේ එන්නම් ඔබේ ලෙනටා
මලානික මාගෙ හද අඹරේ
දිලේවා පුන්සඳක් විලසේ
මලානික මාගෙ හද අඹරේ
දිලේවා පුන්සඳක් විලසේ
රන්විලේ සෞම්‍ය හඳ පානේ
මැවේ ඡායා මගේ හෘදේ
මැවේ ඡායා මගේ හෘදේ
සදේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සදේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සදේ එන්නම් ඔබේ ලෙනටා
Sande sade සඳේ Ennam obe lenata – Rupa Indumathi


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment