Thotille Lee Waten Eha

තොටිල්ලෙ ලී වැටෙන් | Thotille Li Waten | Song & Lyrics

Lyrics of Thotille Li Waten

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති
තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී
තොටිල්ලෙ ලී වැටෙන් එහා

බුදුන් දවස මර දූවරු මාපුතුණුවන් මුණ ගැසෙතී
උන්ගෙ සිව් සැට මායම් මගේ පුතුට අරුම නැතී

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති
තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී
තොටිල්ලෙ ලී වැටෙන් එහා

බිතු සිතුවම් රූ මෙන් සිටි මිතුරො හෙට සතුරු වෙතී
උන් සඳහා මලපුඬු වල මගේ පුතා බැදෙනු නැතී

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති
තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී
තොටිල්ලෙ ලී වැටෙන් එහා

Thotille Li Waten Lyrics – English

Thotille li vaten eha thawa vetaval godak athi
Thotille li panina putha e vetaval bindinu athi

Budun davasa mara duwaru maputhunuwan muna gasethi
Unge siwu seta mayam mage puthuta aruma nethi

Bitu sithuwam ru men siti mithuro heta sathuru vethi
Un sandaha malapudu wala mage putha badenu nethi

තොටිල්ලෙ ලී වැටෙන් | Thotille Li Waten vaten | Artist: Abewardana Balasuriya (අබේවර්ධන බාලසූරිය)

More from tatooflute