ඈ නිහඬව නෙතු පියා 
සඳ කිඳුරිය සේ 
ඉඳියි මා සෙවණේ //
වසඟ වී ආමෝධයෙන් 
පෙම් පාරාදීසේ 
චංලයි මා මිහිරියේ 
ඉන්න මා සඟවා 
ඔබේ ළය මඩලේ
ඈ නිහඬව නෙතු පියා …
කනාමැදිරින් හැංගෙමින් 
අපට රැය වෙන්වේ 
මන්දහාසෙන් ඔබ මුවේ 
ආදරේ හඳුනා 
උමතු වේ සිත මා
ඈ නිහඬව නෙතු පියා … //
Aa Nihandawa nihadawa nihadava Nethu piya- Abeywardana Balasooriya balasuriya


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment