Adarayath Muhuda Wage

ආදරයත් මුහුද වගේ

lyrics of Adarayath Muhuda Wage

ආදරයත් මුහුද වගේ
ආදරයත් මුහුද වගේ
රළුයි හරි හැඩයි
තනි සිතින් ආදරය කරන්නට
ඉතින් අවසරයි

කවදාවත් මා නොලබන
ඔබේ සෙනෙහසයි මුහුදයි
දෙකම එක වගෙයි
තනි හදින් ආදරය කරන්නට
ඉතින් අවසරයි

ආදරයත් මුහුද වගේ
රළ හරි හැඩයි
තනි සිතින් ආදරය කරන්නට
ඉතින් අවසරයි

ආදරයට ආදරයක්
නොලැබීම දුක තමයි
ඒ දුක විඳින්න හිත තනියම
හුරුවෙලා වගෙයි
දුර ඈතින් ඔබ විඳිනෙමි
සිත් මුහුද හිරිකඩයි
රළ නඟණු එපා
ඒ හිරිකඩ මහද හැඩි කරයි
ආදරයත් මුහුද වගේ

Adarayath Muhuda Wage – Edward Jayakody

More from aveterone

Enable Notifications OK No thanks