Lyrics
දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමුවී නම්
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්//
බැදි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ මා කීවේ නෑ
හඬනා හැඟුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතාවී
දිනෙක මතුදා …
ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ
පසුතැවී අදුරේ
දිනෙක මතුදා …
Dinaka dhineka Mathudaa mathuda daiwayogayakin – Abeywardana Balasooriya balasuriya abewardhana
Comment