Atha Ran Wiman Thulin

ඈත රන් විමන් තුළින්

Lyrics of Atha Ran Wiman Thulin

ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදි
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදි
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා
හහ හා හහහා හහ හා හාහහා

මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඈවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඈවිත්
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා

රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වෑටි
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වෑටි
අද රෑට අද රෑට
අද රෑට දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා

ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වේලී
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වේලී
ඔබ කීව පෙම් කථා ඈසුරෙන්
ගීත මෑවෙනවා
හහ හා හහහා හහ හා හාහහා

රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වෑටි
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වෑටි
අද රෑට අද රෑට
අද රෑට දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා

Atha Ran Viman Thulin – Priya Sooriyasena

More from aveterone

Enable Notifications OK No thanks