Sulanga-samaga

සුළඟ සමග එකතු වෙලා

Lyrics

සුළඟ සමග එකතුවෙලා කිව්වට සුල මුල
ගසට බැරිය දළු දමන්න නැතුව මුදුන් මුල //

ඉහල ගියත් ඉර දහවල සවසට යයි ගිලී
නැගෙන්නනම් එන්න ඔනේ නැගෙනහිරට යලී
වැටෙන්නෙ පොල් අත්තක් වේලිලා බිමට ගිලී
හිනැහිනාලු ගොක් අත්තක් උඩ පැන පැන සැලී

සුළඟ සමග … //

තඹ සල්ලිය දුටු නැති අය ලැබුනම රන් මසු
ඉනිමග පෙරලාවී පයින් ඉහලට ගිය පසු
කවා පොවා හදාවීද හති වැටෙනා අසු
මුල අමතක අය සලකාවිද අන් අය සෙසු

සුළඟ සමග … //

Sulanga Samaga Ekathu Wela vela – Anil Bharathi barathi

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks