Apith Yanava Davasaka Lee Kuduve

අපිත් යනවා

Lyrics

අතින් අල්ලන් ඉතින් අපි යන්
ජීවිතේ නම් තණග බිදුවක්
නුබේ සෙනෙහේ තරම් කිසිවක්
දැනිලනම් නෑ කවදාකවත්

කදුලු ඇවිදින් ඇති දහස් වාරක්
හීන මල්ලම මග දිගට හැලුනත්
හමුවෙමු අපිත් වැලපෙමු අපිත්
හිනැහෙමු යලිත් අපි සැනසෙමු යලිත්

මඩේ පිපුණා අපේ ආලේ
හුගක් දැනුනා මට උබේ තාලේ
ඉඩ දියන් දැන් හරි අපේ කාලේ
නුබයි සියපත් මල චාම් බෝලේ

අපිත් යනවා දවසක ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි මේ ජීවිතේ
අපිත් යනවා දවසක ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි මේ ජීවිතේ
හිනැහෙමු අපිත් අද අපෙ පාඩුවේ
නුබයි තහනම් මල මගෙ ලෝකයේ
නුබයි තහනම් මල මගෙ ලෝකයේ

Apith Yanawa athin allan amu sinduwa අපිත් යනවා දවසක ලී කූඩුවේ අමු සින්දුව. Apith yanava davasaka lee kuduve Chaambole – Sanjeew Lonliyes

More from aveterone

Enable Notifications OK No thanks