Lyrics
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙරලේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
වළාකුලක් වී නිල් අහසේ ...
තරු ගලා වැටී දියවී තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ නදී දියේ සිහිවේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
වළාකුලක් වී නිල් අහසේ ...
Walakulak valakulak vi wi wee Vee Nil Ahase - Kasun Kalhara & Indrachapa Liyanage
Comment