Hamuwana Neth

හමුවනා නෙත්

Lyrics

හමුවනා නෙත් දහක් අතරින්
ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි
නොලැබෙනා බව දැන දැනයි

ආයාලේ ගිය හීන අතරේ
ගොඩ ගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා

ඔබව හිමිවේ නම්
ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා

හමුවනා නෙත් …

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක් වත් එපා

ඔබව හිමිවේ නම්
ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා

හමුවනා නෙත් …

Hamuwana Hamuwena Neth – Kaveesha Kaviraj kavisha

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks