Gayen Man Mudawala -Amma

ගායෙන් මං මුදවලා

Lyrics of Gayen Man Mudawala

ලෝ ලොලෙ ලොලේ ලෝ
ලෝ ලොලෙ ලොලේ ලෝ
ලොලෙ ලෝ ලොලෙ ලොලෙ ලොලේ
ලොලේ ලෝ ලොලෙ ලොලෙ ලොලෙ ලොලෙලා

ගායෙන්‌ මං මුදවලා සීලෙන්‌ අගතැන්‌ කළා
කෝලම්‌ කර මාගෙ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා

මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා අම්මා

ලෝ ලොලෙ ලොලේ ලෝ
ලෝ ලොලෙ ලොලේ ලෝ
ලොලෙ ලෝ ලොලෙ ලොලෙ ලොලේ
ලොලේ ලෝ ලොලෙ ලොලෙ ලොලෙ ලොලෙලා

ගායෙන්‌ මං මුදවලා සීලෙන්‌ අගතැන්‌ කළා
කෝලම්‌ කර මාගෙ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරසරා
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා

පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
පොහොසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
පොහොසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා

ගායෙන්‌ මං මුදවලා සීලෙන්‌ අගතැන්‌ කළා
කෝලම්‌ කර මාගෙ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා

කේලම්‌ මලු තාත්තාට විය වියා පුරවලා
ගානෙන්‌ මගෙ ආත්මේම හැඩ කළා
කේලම්‌ මලු තාත්තාට විය වියා පුරවලා
ගානෙන්‌ මගෙ ආත්මේම හැඩ කළා
තාමත්‌ අත අල්ලලා පාරෙත්‌ හුරතල්‌ වෙලා
තාමත්‌ අත අල්ලලා පාරෙත්‌ හුරතල්‌ වෙලා
ඈටත්‌ මුළු පීවිතේම මං වෙලා

ගායෙන්‌ මං මුදවලා සීලෙන්‌ අගතැන්‌ කළා
කෝලම්‌ කර මාගෙ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා

මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්‌ වෙන කාලේ තාලේ හුරු කළා.. අම්මා

ලෝ ලොලෙ ලොලේ ලෝ
ලෝ ලොලෙ ලොලේ ලෝ
ලොලෙ ලෝ ලොලෙ ලොලෙ ලොලේ
ලොලේ ලෝ ලොලෙ ලොලෙ ලොලෙ ලොලෙලා

Gayen Man Mudavala – sangeeth wijesuriya vijesuriya

More from aveterone

Enable Notifications OK No thanks