Sithe Sathuta Jeewithaye

සිතේ සතුට ජීවිතයේ

Lyrics

සිතේ සතුට ජීවිතයේ
මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්
පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්
පැතුම් ඉටු වුණා //

සිඳ දාලා කුල ගොත තහනම් බිඳලා
වෙන් වීලා නිවසින් ඇය වෙන්වීලා
ඉන්නේ ඈ දැන් මට ළං වීලා
ඉන්නේ ඈ දැන් මට ළං වීලා
යන්නේ නෑ කිසිලා මගෙන් මිදීලා
යන්නේ නෑ කිසිලා මගෙන් මිදීලා

සිතේ සතුට ජීවිතයේ

නැලවීලා අප හදවත් සැනසීලා
ඉටුවීලා සොම්නස හද උතුරාලා
ඉන්නේ මා සදා සිතින් බැඳීලා
ඉන්නේ මා සදා සිතින් බැඳීලා
යන්නේ නෑ කිසිදා ඈව පෙළාලා
යන්නේ නෑ කිසිදා ඈව පෙළාලා

සිතේ සතුට ජීවිතයේ … //

Sithe Sathuta Jeewithaye jiwithaye jivithaye – Chandra kumar Kandanarachchi චන්ද්‍ර කුමාර් කඳනාරච්චි කදනාරච්චි

More from aveterone

Enable Notifications OK No thanks