කිරි ඉද්ද ගහට

lyrics

කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට
//

අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක //
පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

කිරි ඉද්ද ගහට….

මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන //
ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන

කිරි ඉද්ද ගහට ….

kiri idda gahata krishantha erandaka

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks