Pujaneeya-wu-prema-prasade
&

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ

Lyrics

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම්
//

සඳළුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ
ප්‍රේමිය චන්ද්‍රාවෝ
අද ඔබ ළඟ මිහිරේ

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ ...

සුදට සුදේ ගලනා
ඔබේ කැළුම් දහරේ
රෑ පෙම් කොකිලයෝ
දොඩමළු වෙති රහසේ

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ ... //

Poojaneeya pujaniya පුජනිය පුජනීය පුජණිය pujaneeya Wo vo Prema prasade - Nanda Malani & Keerthi Pasquel

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *