Nisansale Api Hamuwela

නිසංසලේ අපි හමුවෙලා

Lyrics

නිසංසලේ අපි හමුවෙලා
තැනක තනි වෙලා පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා..
ආදරේ
//

සඳක් වලා ගැබ තනි වෙලා
ලොවට ඉඟි කලා පායලා
තුරු ලතා සීත මද නලේ
මුසුව විසිරිලා ගීතිකා

නිසංසලේ අපි හමුවෙලා …

දසන්තයේ පිණි අතුරලා
අඳුර ගොළු වෙලා මාරුතේ
මග බලා දෑස තනි වෙලා
සබඳ එන තුරා මාවතේ

නිසංසලේ අපි හමුවෙලා … //

Nisansale api hamuwela hamu vela wela – Indrani Perera

More from aveterone

Enable Notifications OK No thanks