Asi Disi

ඇසි දිසි ටෙලි නළුවේ

Lyrics

ඇසි දිසි ටෙලි නළුවේ
කිවිවර කවි සමයේ
සිත්තර තෙලි තුඩගේ
ඔබයි මුණගැසුනේ

ඇසිපිය ලන මෘදු ස්වරයේ
දෑස් නිල් විලේ කිමිදී
ආදරය සොයමී ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ

ඇසි දිසි ටෙලි නළුවේ

චාරු මන්දස්මිතයේ
මුවින් නොබිනූ වදනේ
ජීවිතය සොයමි ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ

ඇසි දිසි ටෙලි නළුවේ

Asi disi tele teli naluwe – Kithsiri Jayasekara

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks