Siyambala Malak

සියඹලා මලක්‌

සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ මේ සිත ඔබට ආදරෙයි

සියඹලා මලක් ඔබ දෝතේ

නෙතු සිඹින පුරහඳ ලස්සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
නෙතු සිඹින පුරහඳ ලස්සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව්දුව

සියඹලා මලක් ඔබ දෝතේ

Siyambala siyabala Malak- Asanka Priyamantha Peris

More from aveterone

Enable Notifications OK No thanks