Uk Dandu Dunnen

උක් දඬු දුන්නෙන් (අප්සරාවි)

Lyrics

උක් දඬු දුන්නෙන් උපන්නෙමි
මල් මල් උයනක වෙසෙන්නෙමි
රෑ සඳ ලෙස හිනැහෙන්නෙමි
මමයි අප්සරාවී අප්සරාවී අප්සරාවී

සුමධුර ගීත ගයාලා
ඔබටයි අමතන්නේ
ආදර මල් යහනේ
කවුරුද නැලවෙන්නේ

උක් දඩු දුන්නෙන් උපන්නෙමි …

මුදු පිය වදන් කියාලා
දෙසවන් පිනවන්නේ
මා හද මල් බඳුනේ
පෙම් මල හිනැහෙන්නේ

උක් දඩු දුන්නෙන් උපන්නෙමි …

 Uk Dandu dadu Dunnen (Apsaravi) – Chandrika Siriwardena

More from aveterone

Enable Notifications OK No thanks