Samawa Illa

සමාව ඉල්ලා හඬා වැටෙන්නද

Lyrics

සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කලේ
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කලේ
ඔබ ආදරය කලේ //

තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හදක් සේ පායා ආ ඔබ //
කිමදෝ වෙන්ව ගියේ

සමාව ඉල්ලා …

ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවී දෝ ඔබ හට //
ඇයි මා අතැර ගියේ

සමාව ඉල්ලා …

Samawa Illa Handa Watennada – Lakshman Wijesekara ලක්ෂ්මන් විජේසේකර

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks