Sudu Mal Pokurak

සුදු මල් පොකුරක්

Lyrics of Sudu Mal Pokurak 

සුදු මල්‌ පොකුරක්‌ අතින්‌ දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී

සුදු මල්‌ පොකුරක්‌ අතින්‌ දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී

බාලවියේ ඔබ තුරුලේ
නැලවී සෙනෙහස්‌ ඔරුවේ
සිතිවිලි අතරේ මා තනි කෙරුවේ
නැවත නොඑන්නට ගිය ගමනේ
නැවත නොඑන්නට ගිය ගමනේ

සුදු මල්‌ පොකුරක්‌ අතින්‌ දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී

කැඩපත හමුවේ හිඳිමී
නිරතුරු ඔබේ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම්‌ සතුට දැනේ
ඔබ සිටියා නම්‌ සතුට දැනේ

සුදු මල්‌ පොකුරක්‌ අතින්‌ දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී

සුදු මල්‌ පොකුරක්‌ අතින්‌ දරා මා
ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගේ පියාණනී
සිහි කරමී මගේ පියාණනී
සිහි කරමී මගේ පියාණනී

Sudu Mal Pokurak – prince udaya priyantha prinseudaya

More from aveterone

Enable Notifications OK No thanks