&

රත්තරන් දුවේ

Lyrics

රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කලේ
ගියදා පටන් ඉහිල කුරුළු කුඩුවෙන්
සංතෝෂයක් නෑ හිතේ //

සංතෝෂයක් නෑ හිතේ
සංතෝෂයක් නෑ හිතේ
ගියදා පටන් ඉහිල කුරුළු කුඩුවෙන්
සංතෝෂයක් නෑ හිතේ

ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන්
ඔබත් කුඩුවක් තනන්නනේ
ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ //

නැවත එන්න පියඹලා දුවේ
නැවත එන්න පියඹලා දුවේ
ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ
හනික එන්න පියඹලා දුවේ
ඈවිත් යන්න එන්න සුදු දුවේ

Ratharan Raththaran rattaran Duwe duve -Nanda Malani & Rohana Weerasingha wirasingha weerasinghe virasinga

More from aveterone

Enable Notifications OK No thanks