Lyrics
මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය නුඹට කියන්න
තරහක් නැහැ නුඹ බැසයන්න
මගේ පුංචි රෝස මලේ ...
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරණවානම්
ආසයි මම කවුළුපියන් හැරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ ...
Mage Punchi Rosamale rosa- Amarasiri Pieris peris
Comment