මන්දාරම් අඳුර මැදින්

lyrics

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්, ඔබ සිටියානම්
//

තනියමව​ත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින් //
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා
යන්නට තිබුනා
යන්නට තිබුනා

මන්දාරම් අඳුර මැදින්….

මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා //
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා
බලන්න තිබුනා
බලන්න තිබුනා

මන්දාරම් අඳුර මැදින්….

Mandaram andura madin medin – Krishanthaka Erandaka

More from aveterone

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks