Gan Iwure Thuru Latha Madulle

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ

Lyrics

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි
//

ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ...

සිඟිති සණ්ඩු මැද හිනා වෙවී
කිරුළු පළන් ජීවිත ගමනේ
දෝර ගලා
දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස් නොවී

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ... //

Gang Iwree ivree iwre Thuru Latha Madulle - Edward Jayakody

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *