සැදෑ කළුවර කුර ගගා විත්

Lyrics

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා අ ආ ආ ආ

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජවෙලා අ ආ ආ ආ

සැදෑ කළුවර

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා අ ආ ආ ආ

සැදෑ කළුවර

Sandaa sada kaluwara kaluvara සැඳෑ කළුවර – Nanda Malani

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks